අපේ කාලයේ ජීවකයාණෝ හෙළි කරන ඉපැරණි

Author:   Clint G Rogers
Publisher:   Wisdom of the World Press
Edition:   Sinhala; Sinhalese ed.
ISBN:  

9781952353758


Pages:   290
Publication Date:   01 December 2025
Format:   Paperback
Availability:   Available To Order   Availability explained
We have confirmation that this item is in stock with the supplier. It will be ordered in for you and dispatched immediately.

Our Price $44.80 Quantity:  
Add to Cart

Share |

අපේ කාලයේ ජීවකයාණෝ හෙළි කරන ඉපැරණි


Overview

හිමාලයට ගොස් බුදුරජාණන් වහන්සේගේ වෛද්]යවරයාගෙන් ආරම්භ වූ පුරාණ පරම්පරාවක ඉපැරණි සුව රහස් හෙළි කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්]ය පිලිබඳ සැක කරන විශ්ව විද්]යාල පර්යේෂකයෙක් සමඟ ඔබත් එක්වන්න. වසර දහස් ගණනක් තිස්සේ, හිමාලයේ ශ්]රේෂ්ඨතම සුව කරන්නන් ශාරීරික රෝග, මානසික ආබාධ සහ අධ්]යාත්මික අභියෝග සඳහා ප්]රතිකාර කිරීමට ප්]රබල සුව කිරීමේ විද්]යාවක් සොයා ගෙන ඇති අතර වඩාත් ප්]රයෝජනවත් වන ස්වාභාවික සුව කිරීමේ ක්]රම පුරාණ ලියවිලි වල සටහන් කර ඇත. මෙය අපූරු සත්]ය කතාවක් වන අතර, කතුවරයාගේ ශ්]රේෂ්ඨතම සුව කරන්නා වන වෛද්]ය නාරම් මුණගැසීමෙන් මෙම බලගතු සුව කිරීමේ දැනුම ලොවට හෙළි කරයි. මෙම කෘතියේ සඳහන් රහස් ඔබේ ජීවිතය සදහටම වෙනස් කළ හැකිය. ඔබ මෙම පොත මිලදී ගන්නා විට අමතර ත්]යාග ලබා දෙන බැවින් ඒ සඳහා, http: //www.MyAncientSecrets.com වෙත පිවිසෙන්න. ___________________ Discover Ancient Secrets that Can Change Your Life! Join a skeptical university researcher from the USA as he travels to the Himalayas and uncovers secrets from an ancient healing lineage that began with Lord Buddha's physician. For thousands of years, the greatest healers in the Himalayas have been refining a potent healing science for the treatment of physical ailments, psychological disorders and spiritual challenges. The most effective natural healing methods were recorded on ancient scrolls. Now, in this breakthrough, real-life account, many of these healing secrets are revealed by the author's encounters with legendary master healer Dr. Naram. The secrets in this book can change your life forever. For additional gifts that go along with your purchase of this book, visit http: //www.MyAncientSecrets.com.

Full Product Details

Author:   Clint G Rogers
Publisher:   Wisdom of the World Press
Imprint:   Wisdom of the World Press
Edition:   Sinhala; Sinhalese ed.
Dimensions:   Width: 15.20cm , Height: 1.50cm , Length: 22.90cm
Weight:   0.390kg
ISBN:  

9781952353758


ISBN 10:   1952353750
Pages:   290
Publication Date:   01 December 2025
Audience:   General/trade ,  General
Format:   Paperback
Publisher's Status:   Active
Availability:   Available To Order   Availability explained
We have confirmation that this item is in stock with the supplier. It will be ordered in for you and dispatched immediately.
Language:   Sinhala; Sinhalese

Table of Contents

Reviews

Author Information

ආචාර්ය ක්ලින්ට් ජී. රොජර්ස් විකල්ප වෛද්]ය විද්]යාව විශ්වාස නොකළ විශ්ව විද්]යාල පර්යේෂකයෙකි. ඔහු බටහිර වෛද්]ය විද්]යාව පමණක් විශ්වාස කළ අතර අනෙකුත් සුව කිරීමේ ක්]රම අවතක්සේරු කිරීමට මෙන්ම ඒවා පිළිබඳ සැක පහළ කළේය. පුරාණ සුව කිරීමේ විශේෂඥයෙකු වූ වෛද්]ය නාරම් හමුවූ විට, ඔහු සිය දෑසින් දුටු සියල්ලද ප්]රතික්ෂේප කිරීමට සූදානම් විය. ආචාර්ය ක්ලින්ට් ජී. රොජර්ස් නූතන වෛද්]ය විද්]යාවෙන් තම පියාට ලබාදුන් ප්]රතිකාර අසාර්ථක වන තෙක් ම එය පමණක්ම විශ්වාස කළේය. තම පියා ජීවත් කිරීම සඳහා මාර්ගයක් සොයා ගැනීමට මංමුලා සහගතව, ඔහු වෙනත් විසඳුම් සෙවීමට පටන් ගත්තේය. ඔහුගේ මිලියන ගණනාවක් වෙත ලඟා වූ TEDx talk සහ Ancient Secrets of a Master Healer යන මෙම නව පෙරළිකාර කෘතිය හරහා තම පියා කෙරෙහි ඇති ආදරය සහ ඔහු තාර්කික යැයි සිතූ දේවල් බිඳ දමමින් ඔබ්බට ගිය අකාරය බෙදා ගනී. එය සෑම දිනකම විශ්මිත සුව කිරීම් සිදුවන ලෝකයකට ඔහුව ගෙන ගියේය.

Tab Content 6

Author Website:  

Countries Available

All regions
Latest Reading Guide

NOV RG 20252

 

Shopping Cart
Your cart is empty
Shopping cart
Mailing List